Foreign Minister Vijitha Herath to undertake an official visit to Belarus

විදේශ අමාත්‍ය විජිත හේරත් බෙලරුස් ජනරජයේ නිල සංචාරයක බෙලරුස් ජනරජයේ විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව්ගේ ආරාධනය පරිදි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, 2026 මැයි 12 වැනි දින සිට 15 වැනි දින දක්වා බෙලරුස්හි නිල සංචාරයක නිරත වේ. පසුගිය වසරේදී, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 25 වැනි සංවත්සරය සැමරීමත් සමඟ මෙම සංචාරය, […]