President of the Maldives Dr. Mohammed Muizzu to undertake a State Visit to Sri Lanka

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන්, මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු 2026 මැයි 4 වැනි දින සිට 5 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ජනාධිපති මුයිසු, 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කෙරෙන පළමු ශ්‍රී ලංකා සංචාරය ලෙස මෙය සැළකේ. මෙම […]

H.E. the High Commissioner of the Islamic Republic of Pakistan presents Credentials to Sri Lanka

ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ නේවාසික මහ කොමසාරිස්වරයා ලෙස අතිගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර්, හිලාල්-ඉ-ඉම්තියාස් (හමුදා) මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා […]

H.E. the Ambassador of the State of Kuwait presents Credentials to Sri Lanka

ශ්‍රී ලංකාවේ කුවේට් තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි කුවේට් රාජ්‍යයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, කුවේට් රාජ්‍යයේ නේවාසික තානාපතිවරයා ලෙස අතිගරු සාලේහ් මුබාරක් අල්-සරාවි මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර […]