Sri Lanka and Brazil Successfully agree to elevate Bilateral Trade to USD 1 Billion

 ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට සාර්ථකව එකඟ වෙයි  ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය, 2026 මාර්තු 20 වැනි දින, කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, එය දෙරට අතර දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් […]

Sri Lanka advocates for immediate de-escalation of tensions in the Middle East and West Asia, and calls for global peace

මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ගැටුම්කාරී වාතාවරණය කඩිනමින් සමනය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙනී සිටින අතර, ගෝලීය සාමයේ අවශ්‍යතාව පෙන්වා දෙයි. සිවිල් ජනතාවට සෘජු තර්ජනයක් වන, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි.  සිවිල් ජීවිත ඛේදජනක ලෙස අහිමි වීම සම්බන්ධයෙන් අපි කණගාටු වන අතර, සිවිල් වැසියන්ට සහ […]