H.E. the High Commissioner of the Islamic Republic of Pakistan presents Credentials to Sri Lanka

ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ නේවාසික මහ කොමසාරිස්වරයා ලෙස අතිගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර්, හිලාල්-ඉ-ඉම්තියාස් (හමුදා) මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා […]

H.E. the Ambassador of the State of Kuwait presents Credentials to Sri Lanka

ශ්‍රී ලංකාවේ කුවේට් තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි කුවේට් රාජ්‍යයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, කුවේට් රාජ්‍යයේ නේවාසික තානාපතිවරයා ලෙස අතිගරු සාලේහ් මුබාරක් අල්-සරාවි මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර […]

Apostolic Nuncio of the Holy See presents Credentials to Sri Lanka

ශ්‍රී ලංකාවේ ශුද්ධාසනයේ අපෝස්තලික තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි ශුද්ධාසනයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, ශුද්ධාසනයේ අපෝස්තලික තානාපතිවරයා ලෙස අති පූජනීය අන්ද්‍රේ යූස්වොවිච් පත් කර තිබේ. එතුමා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.  විදේශ කටයුතු, […]