Vessel Dr. Fridtjof Nansen to Conduct Marine Scientific Survey jointly with Sri Lanka

ආචාර්ය ෆ්‍රිජෝෆ් නන්සන් නෞකාව, ශ්‍රී ලංකාව සමඟ එක්ව සමුද්‍ර විද්‍යාත්මක සමීක්ෂණයක් පවත්වයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය (NARA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ, සමුද්‍ර විද්‍යාත්මක සමීක්ෂණයක් පැවැත්වීම සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ, එක්සත් ජාතීන්ගේ ධජය සහිතව යාත්‍රා කෙරෙන […]

Minister of Foreign Affairs, Foreign Employment and Tourism focusses on strengthening the Sri Lanka–Germany partnership during visit to Germany.

ශ්‍රී ලංකා-ජර්මන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සිය ජර්මන් සංචාරය අතරතුරදී අවධානය යොමු කරයි ජර්මානු ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමයේ (OAV) බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සරයට ජර්මනියේ විදේශ අමාත්‍ය ආචාර්ය යොහාන් වාඩෆූල් සමඟ සම්භාවනීය ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක […]

Media Release- Situation in the Middle East

මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකික ජාතිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජය ඉහළම ප්‍රමුඛතාවක්  ලෙස සලකයි. පවතින කලාපීය අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉතාමත් සුපරීක්ෂාකාරීව […]

Ministry of Foreign Affairs, Foreign Employment & Tourism hosts Networking Reception for Media Professionals

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මාධ්‍ය වෘත්තිකයන් සඳහා සහයෝගිතා ප්‍රවර්ධන සුහද හමුවක් පවත්වයි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා මාධ්‍ය-සුහඳ හමුවක් 2026 පෙබරවාරි 20 වැනි දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පවත්වන ලද අතර, ඒ සඳහා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ආරාධිතයන් 175කට අධික සංඛ්‍යාවක් […]