President of Viet Nam and General Secretary of Viet Nam Communist Party to undertake a State Visit to Sri Lanka
වියට්නාම ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වන ටෝ ලාම්, 2026 මැයි 07 සහ 08 යන දෙදින තුළදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය සැමරීම […]
President of the Maldives Dr. Mohammed Muizzu to undertake a State Visit to Sri Lanka
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන්, මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු 2026 මැයි 4 වැනි දින සිට 5 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ජනාධිපති මුයිසු, 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කෙරෙන පළමු ශ්‍රී ලංකා සංචාරය ලෙස මෙය සැළකේ. මෙම […]
H.E. the High Commissioner of the Islamic Republic of Pakistan presents Credentials to Sri Lanka
ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ නේවාසික මහ කොමසාරිස්වරයා ලෙස අතිගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර්, හිලාල්-ඉ-ඉම්තියාස් (හමුදා) මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා […]
H.E. the Ambassador of the State of Kuwait presents Credentials to Sri Lanka
ශ්‍රී ලංකාවේ කුවේට් තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි කුවේට් රාජ්‍යයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, කුවේට් රාජ්‍යයේ නේවාසික තානාපතිවරයා ලෙස අතිගරු සාලේහ් මුබාරක් අල්-සරාවි මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර […]
Apostolic Nuncio of the Holy See presents Credentials to Sri Lanka
ශ්‍රී ලංකාවේ ශුද්ධාසනයේ අපෝස්තලික තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි ශුද්ධාසනයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, ශුද්ධාසනයේ අපෝස්තලික තානාපතිවරයා ලෙස අති පූජනීය අන්ද්‍රේ යූස්වොවිච් පත් කර තිබේ. එතුමා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය. විදේශ කටයුතු, […]
Vice President of India Shri C. P. Radhakrishnan to undertake an official visit to Sri Lanka
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන්, 2026 අප්‍රේල් 19 වැනි දින සිට 20 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස, උප ජනාධිපති රාධක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා […]
Sri Lanka and Russia discuss enhancing multifaceted cooperation at the 11th round of Bilateral Political Consultations in Colombo
කොළඹදී පැවැති 11 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටයේදී, බහුවිධ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව සාකච්ඡා කරයි ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී, 2026 අප්‍රේල් 2 වැනි දින පැවැත්විණි. දෙපාර්ශ්වයම දෙරට අතර සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කළ අතර, සම්බන්ධතාවයේ […]
Sri Lanka and Brazil Successfully agree to elevate Bilateral Trade to USD 1 Billion
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට සාර්ථකව එකඟ වෙයි ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය, 2026 මාර්තු 20 වැනි දින, කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, එය දෙරට අතර දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් […]
Sri Lanka advocates for immediate de-escalation of tensions in the Middle East and West Asia, and calls for global peace
මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ගැටුම්කාරී වාතාවරණය කඩිනමින් සමනය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙනී සිටින අතර, ගෝලීය සාමයේ අවශ්‍යතාව පෙන්වා දෙයි. සිවිල් ජනතාවට සෘජු තර්ජනයක් වන, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි. සිවිල් ජීවිත ඛේදජනක ලෙස අහිමි වීම සම්බන්ධයෙන් අපි කණගාටු වන අතර, සිවිල් වැසියන්ට සහ […]